SOFT - NET

මේ පි‍ටුවෙන් NET භාවිතා කරන කොට ඕනා වෙන මෘදුකාංග
             (SOFT WARE) නොමිලේ ලබා ගන්න පුලුවන්.......
ඔයාලට ඕනා කරන තවත් ඒවා තියනවානම් මට කියන්න

Free Downloads 

මුලින්ම මම ඔයාලට දෙන්නේ G-talk කියන පොඩි Gmail softaware එක එකෙන් ඔයලාට පුලුවන් ඔයාලාගේ GMail Account එකෙන් ඉන්න යාලුවෝ එක්ක Chat කරන්න